කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක්ලක්‍ෂ හැටදාහක ජන සන්නිපාතයක් කොළඹ බලා මහ පාරේ..
අද කොළඹදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවය සදහා කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක් ලක්‍ෂ හැට දහසක පමණ පිරිසක් කොළඹ බලා ගමන් කරමින් සිටින බව...

