වැසි වතුරට ආ කිඹුලෙක් වැසියෙකුට පහරදෙන්න යද්දි ගම්වාසීන් අල්ලාගනී
වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාගර් ඉලිප්පුකුලම් ගම්මානයට පැමිණි දැවන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට අද (08) උදෑසන භාරදීමට පියවර ගෙන...

