පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150191 පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරූ ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගියා. සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බවයි වාර්තා... Read more
පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..Shiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150232 පාර්ලිමේන්තුවේ මේ වන විට ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ආසනය අසලට පැමිණ මෙම ගුටිබැට හුවමාරුව සිදු කර ගනිමින් ඇත.... Read more
මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150227 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා. ඒ... Read more
“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150212 විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) සම්මත වූ බැවින් අද (15) කිසිවෙකුත් අගමැති, අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය, සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පිළිනොගන්නා බව... Read more
මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150181 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටී. ඒ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශක් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ අගමැති ආසනය මේ... Read more
ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්නShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150208 ඊයේ (14) එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා අද (15) යළිත් ආණ්ඩුවට එක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසනවා.ඒ අනුව පෙරවරු... Read more
අමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150197 අමාත්‍යාංශ කාර්යාල 32කට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. (under the courtesy... Read more
එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!Shiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150254 පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්... Read more
කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150198 කතානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. ජනාධිපතිවරයා එම ලිපිය මඟින් පෙන්වා... Read more
කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්නShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140242 2001 දී කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකගේ සහ විදෙස් බුද්ධි අංශ වල වුවමාවන්ට සිදුකරන ලද්දක්... Read more