කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයිShiran Viraj2019-01-14 by Shiran Viraj2019-01-140199 පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ් නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, පාකිස්තාන ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ ක‍්‍රීඩකයා බවට... Read more
දුකාට මොකද වුණේ?Shiran Viraj2019-01-12 by Shiran Viraj2019-01-120245 මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ? රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ... Read more
නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයිShiran Viraj2019-01-11 by Shiran Viraj2019-01-110241 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ඕක්ලන්ඞ් හිදී අද (11) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන්... Read more
ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්Shiran Viraj2019-01-10 by Shiran Viraj2019-01-100202 මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රිකට්හි ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක්... Read more
සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේShiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070229 2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ... Read more
15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.Shiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070228 හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ පදිංචි එකොළොස් (11) හැවිරිදි පාසල් සිසුවියකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකළේ යැයි පහලොස් (15) හැවිරිදි පාසල් සිසුවෙකු හික්කඩුව පොලීසිය මගින්... Read more
කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරීShiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070195 මැලේසියාවේ 05වන සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අත්හැර තිබෙනවා. මැලේසියානු රජෙකු සිය කිරුළ අතහැරි පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ. මීට වසර 60කට පමණ පෙර... Read more
“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්Shiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070235 කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි. එහෙත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක්... Read more
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයිShiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070220 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා... Read more
විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්Shiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040228 ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත... Read more