හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මෙය...

