කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..Shiran Viraj2019-01-22 by Shiran Viraj2019-01-220238 පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තොගය සමගින් විදේශිකයන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමටShiran Viraj2019-01-22 by Shiran Viraj2019-01-220224 එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට(23) ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිජ්ටව්න්හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.... Read more
කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගනියි- 11ක් මරුටShiran Viraj2019-01-22 by Shiran Viraj2019-01-220184 ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුණි. ක්‍රිමියා... Read more
WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයිShiran Viraj2019-01-22 by Shiran Viraj2019-01-220190 වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ. අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි. මේ... Read more
සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.Shiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210186 ත්‍රි රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී... Read more
රටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්නShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210224 රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව තොරතුරු වාර්තාවෙයි. ඇහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු... Read more
අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210191 අමෙරිකාව සමග ඇති වී තිබෙන වෙළඳ යුද්ධය හේතුවෙන් චීනයේ ආර්ථික වේගය කඩා වැටී තිබෙනවා. 2018 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනයද අපේක්ෂිත අගයට වඩා පහළ ගොස්... Read more
යශාන් ගැන බිරිය කිව්ව දේShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210207 යශාන් ද සිල්වා කියන්නේ නව පරපුරේ ඉන්න දක්‍ෂ කඩවසම් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහුව අපි හඳුනන්නේ ගායක භූමිකාවෙන්නේ. හැබැයි යශාන් ගැන ඊට වඩා වැඩි දෙයක්... Read more
පකිස්ථානයට කඩුලු 05ක ජයක්Shiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210212 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. පෝට් එලිසබ්ත්... Read more
ලොව වයස් ගතම පුද්ගලයා මිය යයිShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210239 ලොව වයස් ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපන් ජාතික මාසාසෝ නොනකා අභාවප්‍රාප්ත වී තිබේ. මසාසෝ නොනකා වර්ස 1905 ජුලි මස 25 වන දින උපත ලබා ඇති... Read more