අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110221 හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට... Read more
චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110228 බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම... Read more
හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110197 ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ දේශපාලන අර්බුදය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් යළි මතුවී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක‍්‍රිකට්... Read more
අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්නShiran Viraj2019-03-05 by Shiran Viraj2019-03-050188 අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය හා... Read more
පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2019-03-05 by Shiran Viraj2019-03-050192 විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්ෂය කුමක් වුවත් එය නොසලකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති... Read more
කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැතිShiran Viraj2019-03-05 by Shiran Viraj2019-03-050224 කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි... Read more
මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්Shiran Viraj2019-03-05 by Shiran Viraj2019-03-050199 පාදයේ ආබාධයකට ලක්ව සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මාස 03කට පසු ඊයේ (04) යළි කි‍්‍රකට් පිටියට පිවිසියා. ඒ, අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් සීමිත පන්දුවාර කි‍්‍රකට්... Read more
පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්Shiran Viraj2019-03-04 by Shiran Viraj2019-03-040257 ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා අය වැය සම්මත කර ගැනීම අභියෝගයක්ව වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ජනාධිපති වැය ශිර්ෂය පරාජය... Read more
පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාරShiran Viraj2019-03-04 by Shiran Viraj2019-03-040192 පකිස්තානු ත‍්‍රස්තවාදීන් ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට පැමිණීමට ඇති ඉඩකඩ හේතුවෙන් ඉන්දියාව දැඩි ආරක්‍ෂක පියවර රැසක් ගෙන තිබේ. එම පියවර ශී‍්‍ර ලංකාවට අහිතකර ලෙස බලපානු ඇතැයි... Read more
විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයිShiran Viraj2019-03-04 by Shiran Viraj2019-03-040257 මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට කීමට අයිතියක් ඇති බවත් එය ඔහුගේ සහ එම පක්‍ෂයේ මතය... Read more