ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයිShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190215 ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා... Read more
සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයිShiran Viraj2019-06-18 by Shiran Viraj2019-06-180201 2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2007... Read more
රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්Shiran Viraj2019-06-18 by Shiran Viraj2019-06-180223 දළදා මාලිගාව ඉදිරියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වෙද්දී පොලු ගත් මැරයන් රටපුරා සැණකෙළියට සූදානම් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති... Read more
ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..Shiran Viraj2019-06-18 by Shiran Viraj2019-06-180217 ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය හමුව... Read more
ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායකShiran Viraj2019-06-18 by Shiran Viraj2019-06-180190 දිගු කළක් පුරා තිබූ ආර්ථික පසුබෑමෙන් මිදී රුපියල යළි ශක්තිමත් වෙමින් තුබූ අවස්ථාවක සහ සංචාරක කර්මාන්තයෙන් ලෝකයේ විශිෂ්ඨතම ස්ථානය අප රටට හිමි වී තිබූ මොහොතක... Read more
අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්Shiran Viraj2019-06-18 by Shiran Viraj2019-06-180202 ජාතික තව්හීඩ් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ජූලි මස 02වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට... Read more
හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්Shiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170225 හෙරොයින් ග්‍රෑම් 4.3ක් සන්තකයේ තබා ගැනීම සහ ජවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය අද (17) ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත... Read more
අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..Shiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170217 ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මුස්ලිම් ජනතාව කිසිදු පාර්ශ්වයකට ඡන්දය දීමට සූදානමක් නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ඉදිරියේදී... Read more
වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයටShiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170215 චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. වකුගඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා... Read more
‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අදShiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170247 ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව අද (17) කක්ෂ ගත කෙරෙනවා. මේ වනවිට එම චන්ද්‍රිකාව රඳවා ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේයි.... Read more