ජනාධිපති අනුර කුමාර දිසානායක අපවත්වී වදාළ අනුනායක හිමියන්ට අවසන් ගෞරව පුද කරයි
අස්ගිරි පාර්ශ්වයේ අපවත්වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය. ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරයේ...

