දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..Shiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240240 දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා... Read more
අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්Shiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240210 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ... Read more
අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසිShiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240219 දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම්... Read more
පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…Shiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240216 බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ඉදිරි වසරේ පළමු මාස හතර... Read more
බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේShiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240218 බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය... Read more
නව පරපුර ගනුදෙනු කරන විදියShiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240270 “පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්... Read more
ජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයිShiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240236 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්... Read more
කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයිShiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240237 කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස... Read more
කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයිShiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230218 ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ, කුකුල් මස් සහ... Read more
සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්Shiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230262 ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. නමුත්... Read more