මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායාShiran Viraj2019-10-26 by Shiran Viraj2019-10-260344 දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 07 තරගයෙන් ගායනයට එක්වූ ඇය මේ දිනවල රංගනයෙන් ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ‘අමායා’ ලෙසිනි. මහීගේ සංගීත කණ්ඩායමේ... Read more
ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයිShiran Viraj2019-10-26 by Shiran Viraj2019-10-260248 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා අද (2019 ඔක්තෝබර්... Read more
ගෝටා ලක්‍ෂ 64යි.. සජිත් ලක්‍ෂ 37යි.. වැඩි ඡන්ද ලක්‍ෂ 27කින් ගෝටා දිනුම්..- ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න..Shiran Viraj2019-10-26 by Shiran Viraj2019-10-260264 ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක් වි ඇති නිසා... Read more
මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවාShiran Viraj2019-10-26 by Shiran Viraj2019-10-260269 තමන් ජනාධිපති වූ පසු සියළු මැති ඇමතිවරුන් පාන්දරම කූද්දන බව එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. කූද්දවා ඔවුන් රට දැය සමය වෙනුවෙන් කරන්නට යොමු... Read more
මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.Shiran Viraj2019-10-26 by Shiran Viraj2019-10-260219 ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. ඇති වී තිබෙන අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම නාය ගොස් තිබීම මීට හේතුවයි.... Read more
කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයිShiran Viraj2019-10-26 by Shiran Viraj2019-10-260213 කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගනිමින් තරුණ පරපුර කෘෂි ක්ෂේත‍්‍රයට යොමු කර ගත යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඌව පරණගම... Read more
ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේShiran Viraj2019-10-25 by Shiran Viraj2019-10-250250 ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය විදේශිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු මග පෙන්වන්නනෙක් කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වි සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ... Read more
පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුවShiran Viraj2019-10-25 by Shiran Viraj2019-10-250200 කිළිනොච්චි ප්‍රදේශයේ වැසියෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් නව දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 10 ක සිර දඩුවමක් යාපනය මහාධිකරණ... Read more
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදාShiran Viraj2019-10-25 by Shiran Viraj2019-10-250211 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 දා සිදු කිරීමට කොළඹ... Read more
කළු කඩේ ගෑස් 4500යිShiran Viraj2019-10-25 by Shiran Viraj2019-10-250253 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. කලු කඩ මිලට ගෑස් අලෙවි කරද්දී පාරිභෝගික අධිකාරිය නිහඩයි. පාරිභෝගික අධිකාරියේ 1977 හා... Read more