NewsSportsSports News යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අදShiran Viraj2019-12-27 by Shiran Viraj2019-12-270261 යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන්... Read more
EntertainmentEntertainment NewsNews සමාජ සත්කාරය වෙනුවෙන් ම කැප වූ විෂම භාගShiran Viraj2019-12-26 by Shiran Viraj2019-12-260296 ලලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රථම නිෂ්පාදනය වූ විෂම භාග චිත්‍රපටය බොහෝ අන්තර්ජාතික සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපටයක්. එය නිෂ්පාදනය කළ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ... Read more
Local NewsNews අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයිShiran Viraj2019-12-24 by Shiran Viraj2019-12-240216 අධික කුලී මුදලක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්Shiran Viraj2019-12-18 by Shiran Viraj2019-12-180272 මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන... Read more
Local NewsNews ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයිShiran Viraj2019-12-18 by Shiran Viraj2019-12-180226 ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද (18) වැඩ භාරගැනීමට නියමිතයි. ඔහු මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර... Read more
Local NewsNews ලක්ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මතShiran Viraj2019-12-18 by Shiran Viraj2019-12-180201 ... Read more
International NewsNews හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවමShiran Viraj2019-12-17 by Shiran Viraj2019-12-170201 පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරල් ෆර්වේස් මුෂාරෆ්ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ඉස්ලාමාබාද් හි පැවති විශේෂ අධිකරණයක් විසින්. රාජද්‍රෝහී ක්‍රියාවක් සම්බන්ධයෙන් 2013... Read more
NewsPolitical ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..Shiran Viraj2019-12-16 by Shiran Viraj2019-12-160210 පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් රැගෙන තමන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා... Read more
NewsPolitical සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..Shiran Viraj2019-12-16 by Shiran Viraj2019-12-160199 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත්... Read more
Local NewsNews සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයටShiran Viraj2019-12-16 by Shiran Viraj2019-12-160219 සුදු වෑන් සිද්ධියක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු හෙළි කළ පුද්ගලයින් දෙදෙනා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් ඉකුත් 13 වනදා අත්අඩංගුවට පත්... Read more