Local NewsNews ඇඳිරි නීතිය කඩකළ පිරිස 5185 දක්වා ඉහළටShiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280229 ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක්... Read more
International NewsNews ගත වු පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280202 ගතවු පැය 24 තුළත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්. එම සංඛ්‍යාව 16,961 ක් වන අතර ඊයේ දිනයේ එරට පුද්ගලයින් 312 දෙනෙකු මියගොස්... Read more
Local NewsNews බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280276 බණ්ඩාරගම අටළුගම ගම්මානය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. මෙම ගම්මානයෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඔහු එම ගම්මානයේ නිවාස රැසකට... Read more
Local NewsNews කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280219 කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අසූ පස් හැවිරිදි එම පුද්ගලයා... Read more
Local NewsNews රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝගShiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270203 නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී... Read more
Local NewsNews අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..Shiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270324 පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් සහ ඊට ඇතුළු කරන සියළුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් අද දින... Read more
Local NewsNews කොරෝනා යයි සැක 5000ක් පසුපස බුද්ධි අංශ..- හමුදාපති කියයි..Shiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270222 කොරෝනා වෛරස් ආසාදිත යයි සැක සහිත පුද්ගලයන් 5000ක් ගැන රාජ්‍ය බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ්... Read more
Local NewsNews Amarican Voice මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවටShiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270231 හලාවත ඉරණවිල “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය... Read more
Local NewsNews කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…Shiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270259 ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවයකළ ඇදිරි නීතිය සදහා බෝඩිං වල සිරවී සිටි සේවක සේවිකාවෝ... Read more
Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුටShiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270230 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. 76 හැවිරිදි අදාල වෛද්‍යවරයා එසෙක්ස් හි රෝහලකදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more