International NewsNews කොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010194 නැවතත් ඊයේ (31) දිනයේදීත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක්. කෙසේනමුත් ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇත්තේ ආසාදිතයින්... Read more
International NewsNews ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010229 අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි. මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය. මේ... Read more
Local NewsNews දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010233 දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා... Read more
Local NewsNews 10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010255 රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව ඇත. මිද්දෙණිය සපුගහයායා ප්‍රදේශයේ පදිංචි එස්.ආර් රේණුක නිලන්ත සහ ඩී.ඒ වයලා... Read more
Local NewsNews Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.Shiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310233 අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන්... Read more
Local NewsNews ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310319 ශ්‍රී ලංකා නාවික හමුදවේ ගැඹුරු මුහුද ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංනානෞ සයුර මඟින් 2020 මාර්තු 28 වන දින උදෑසන 09.30 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු... Read more
Local NewsNews නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310226 අද(31) උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 261 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී වාහන 96 ක්... Read more
International NewsNews කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USAShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310188 කොරෝනා වෛරසය ආසාදන වූ ශ්‍රී ලාංකිකයෙකු ඇමෙරිකාවේ දී මරණයට පත්ව තිබේ. නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත්වූ 50 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ... Read more
Local NewsNews නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310231 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්... Read more
Local NewsNews කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..Shiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310220 කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබාදීමට ‘අවිගන්’ නැමැති ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ජපානය විසින් මෙම ඖෂධ තොගය ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව... Read more