Local NewsNews සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයිShiran Viraj2020-04-11 by Shiran Viraj2020-04-110283 සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර්... Read more
Local NewsNews කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානයShiran Viraj2020-04-11 by Shiran Viraj2020-04-110219 කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගැටළුවලට මුහුණපා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විෂයභාර... Read more
Local NewsNews එළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්Shiran Viraj2020-04-11 by Shiran Viraj2020-04-110297 සියලු දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද(11) දිනයේ සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන... Read more
Local NewsNews කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළටShiran Viraj2020-04-11 by Shiran Viraj2020-04-110194 ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම පූර්ණ සුවය ලැබූ... Read more
NewsPolitical පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100226 කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සමාජයේ සිටින රෝගීන් ස්ක්‍රීනින් පරික්ෂාවට වැඩි වශයෙන් භාජනය කිරීම සඳහා අවශ්‍ය සැපයුම් හිඟයක් තිබේනම් වහාම ඒවා සපයා ගැනීමට කටයුතු කරන... Read more
Local NewsNews සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයිShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100246 අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළටShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100219 කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ. ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව... Read more
International NewsNews බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකටShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100230 කොවිඩ්-19 හේතුවෙන් රෝගී වී, දින කිහිපයක කාලයක් ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් එහි සාමාන්‍ය... Read more
International NewsNews ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයිShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100221 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දැක්වුණි. ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ... Read more
Local NewsNews බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙතිShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100298 මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත. ගිනි අතර බඩගින්න තරම්... Read more