Local NewsNews මාතර හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කරයිShiran Viraj2025-08-26 by Shiran Viraj2025-08-2602596 මාතර බීච් පාරේ පිහිටි හෝටලයක හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. සඳුදා (25) රාත්‍රී 11.50ට පමණ මෝටර් රථයකින්... Read more
NewsPolitical හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇපShiran Viraj2025-08-26 by Shiran Viraj2025-08-2604570 පසුගිය සිකුරාදා (22) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.... Read more
Local NewsNews හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවටShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2201087 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ ලන්ඩන් නිල සංචාරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත. ඔහුගේ පැමිණීම මේ... Read more
Local NewsNews අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයිShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202264 කොළඹ වරායට පැමිණ තිබූ අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Santa Barbara (LCS 32) නෞකාව ඊයේ (21) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා නාවික... Read more
Local NewsNews අද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසිShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202190 උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද (22) සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි... Read more
NewsSportsSports News The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202039 Trent Rockets කණ්ඩායම සමඟ පැවති The Hundred තරගාවලියේ තරගයකදී කඩුලු හයක තියුණු ජයක් වාර්තා කිරීමට Oval Invincibles කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය ඔවුන්ට ප්‍රසාද ලකුණු... Read more
Local NewsNews මැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවටShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202704 2022 මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202180 අඩු වැටුප් තල හේතුවෙන් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතික විගණන කාර්යාලය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මහජන මුදල් පිළිබඳ කාරක... Read more
Local NewsNews GMOA වැඩ වර්ජනයකට සූදානම්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2201298 සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හේතුවෙන් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකට අසාධාරණයක් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)... Read more
NewsPolitical නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – චන්ද්‍රසේකරන්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202196 විපක්ෂය විසින් නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව රජය විසින් නිසැකවම පරාජය කරන බව ධීවර, ජලජ හා සාගර... Read more