හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා අවධාරණය කරන්නේ, සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය අතට ගැනීමට කිසිම උපදෙසක් ලබා දී නැති...

