අම්බලන්තොටදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු මියයයි
2026 ජනවාරි 01 වනදා අලුයම් කාලයේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසල රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් අනතුරට ලක්ව තිබේ. තංගල්ල දෙස සිට කතරගම දෙසට...

