Local NewsNews ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයිShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904248 කුවේට් රාජ්‍යය බලා පියාසර කිරීමට සුදානම් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තා... Read more
Local NewsNews හිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0704053 2010 වසරේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15 ක් මුද්‍රා තැබීමට නාවලපිටිය නගර සභාව පියවර ගෙන ඇත. කඩ කාමර... Read more
Local NewsNews සාරා ජැස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි – ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට රජය සූදානම්Shiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703382 2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ‘සාරා ජැස්මින්’ හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද... Read more
Business NewsEntertainmentLocal NewsNews අසාමාන්‍ය මිල ගණන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0704026 අද දින (07) පෙරවරුවේ වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් (Wealthtrust Securities Limited) ආයතනය විසින් සිදු කරන ලද ඇතැම් ගනුදෙනු අසාමාන්‍ය මිල ගණන් යටතේ සිදුවී ඇති බව නිරීක්ෂණය... Read more
NewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව උදය ගම්මන්පිල පවසයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703383 වත්මන් රජය හඳුන්වා දීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක “ට්‍රොජන් අශ්වයා” බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා... Read more
Local NewsNews මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703245 හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට ඇතුළත්ව තිබූ නුසුදුසු අන්තර්ජාල සබැඳියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම... Read more
International NewsNews ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුදමය විකල්ප පවා සලකා බලන බව ධවල මන්දිරය පවසයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0706031 ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා යුදමය ක්‍රියාමාර්ග ඇතුළු විවිධ විකල්ප සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරමින් සිටින බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කර... Read more
Local NewsNews වීථි ලාම්පු නඩත්තු පිරිවැය මහජනතාවගේ විදුලි බිලට එක් කිරීමට රජය සැරසෙන බවට අනාවරණයක්Shiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703712 රජය විසින් හඳුන්වා දීමට නියමිත නව විදුලිබල ප්‍රතිපත්තිය හරහා ප්‍රාදේශීය මට්ටමේ පොදු වීථි ආලෝකකරණය සඳහා වැයවන පිරිවැය සෘජුවම එම ප්‍රදේශයේ ජනතාවගෙන් අයකර ගැනීමට සැලසුම් කර... Read more
Local NewsNews අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0704715 පාසල් දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන ලද අධ්‍යාපන මොඩියුල 14 ක අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ 150 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සමගි ජන බලවේගයේ මාතලේ... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703150 ආන්දෝලනයට ලක්ව ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය... Read more