පුටින් අත්අඩංගුවට ගෙන යුද අපරාධවලට දඬුවම් දිය යුතු බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් පවසයි
තමාට හැකියාවක් ලැබුණහොත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව පැහැරගෙන විත් යුද අපරාධ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පමුණුවන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි ප්‍රකාශ කර තිබේ. යුක්‍රේනයේ...

