අධ්‍යාපන ලේකම්වරයා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා නිකුත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුලවලට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක...

