NewsPolitical අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06025050 පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය. විදේශක සිට... Read more
Local NewsNews විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැනීම අවසන් කරමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05014887 දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරගකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත... Read more
Local NewsNews ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05020128 ඉන්දීය ධීවරයින් උථුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය... Read more
NewsPolitical එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05013411 ‘ආකර්ශනීය භාෂාවක් නොනැවතී ගලන ගංගාවක් වගෙයි’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත “තරු... Read more
NewsPolitical යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05013747 රටේ ජනතාවගේ එකම ඉල්ලිම මැතිවරණයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ... Read more
Local NewsNews අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05013244 අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත්... Read more
NewsPolitical අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05020143 මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ඒ සඳහා... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05023399 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත. එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් හා භූමිතෙල්... Read more
Local NewsNews අදානි වැඩ අරඹයි..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04010494 බලයට ‘ඉව අල්ලන’ සියලු දේශපාලන පක්‍ෂ ‘ඉන්දියානු සරණං ගච්ඡාමි’ කියන තැන සිටින බවත් ඔවුන් ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි’ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත්... Read more
Local NewsNews උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-040128 උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව... Read more