BusinessBusiness NewsNews රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..Shiran Viraj2024-06-11 by Shiran Viraj2024-06-11013611 2024 වසරේ අපේ‍්‍රල් මාසය අවසන් වන විට මෙරටට ලැබුන විදේශ පේ‍්‍රෂණ ප්‍රමාණය වැඩි වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ විදේශ සේවයේ යෙදෙන්නන්ගෙන් ඇමරිකානු... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි..Shiran Viraj2024-06-11 by Shiran Viraj2024-06-11010663 විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. ඔවුන් සමාජ ජාල... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..Shiran Viraj2024-06-11 by Shiran Viraj2024-06-11031779 විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නිසි අධ්‍යයනයකින් යුතුව බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පැවසීය. ඒ අනුව පසුගිය වසරේ සහ මෙම වසරේ... Read more
Local NewsNews වතු සේවක වැටුප් නැංවීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අැගයීමට…Shiran Viraj2024-06-11 by Shiran Viraj2024-06-11013537 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…Shiran Viraj2024-06-11 by Shiran Viraj2024-06-11025841 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අතිශය තීරණාත්මක තරගය නේපාලය සමග මීලගට පැවැත්වෙයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී... Read more
NewsSportsSports News ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…Shiran Viraj2024-06-10 by Shiran Viraj2024-06-10019978 2024 ටී 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය... Read more
NewsPolitical සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..Shiran Viraj2024-06-10 by Shiran Viraj2024-06-10020495 ‘තම ආණ්ඩුවක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ජන හමුවකදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.. 13 බලාත්මක කරන වැඩේ එකපාරටම නින්දෙන් ඇහැරිලා... Read more
Local NewsNews කොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..Shiran Viraj2024-06-10 by Shiran Viraj2024-06-10013699 කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.... Read more
BusinessBusiness NewsNews අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..Shiran Viraj2024-06-10 by Shiran Viraj2024-06-10010247 පහතරට අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල යළි ඉහළ යමින් ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි. ඒ අනුව පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01... Read more
Local NewsNews ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..Shiran Viraj2024-06-08 by Shiran Viraj2024-06-08039106 අවුරුද්දක් ඇතුලත රටේ ණය බර ඩොලර් බිලියන 17කින් වැඩි කරලාල දැන් රට ගොඩදාලා කියලා ආණ්ඩුව කියන කතා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී... Read more