Local NewsNews ලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..Shiran Viraj2024-11-09 by Shiran Viraj2024-11-09013600 රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීම සඳහා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බව වාර්තා වේ. ඇතැම් මෝල් හිමියන් දැනටමත් නාඩු සහල් නිකුත්... Read more
Local NewsNews තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..Shiran Viraj2024-11-09 by Shiran Viraj2024-11-09023280 තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඉදිරි දින කීපයේදී... Read more
බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..Shiran Viraj2024-11-09 by Shiran Viraj2024-11-09023795 පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන... Read more
Local NewsNews හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..Shiran Viraj2024-11-09 by Shiran Viraj2024-11-09025548 හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු... Read more
Local NewsNews සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13011366 විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා... Read more
Local NewsNews ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13013286 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි. ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින්... Read more
Local NewsNews ඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13012659 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට යාමේදී වලංගු හැඳුනුම්පත් රැගෙන යාම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව පුද්ගලයන්... Read more
NewsPolitical 22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13031761 අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන බවත්, ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, ඡන්ද නොදුන් අයට නිය තුඩකින්වත් හානියක්... Read more
International NewsNews නව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවකShiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13025219 ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන... Read more
Local NewsNews හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…Shiran Viraj2024-09-13 by Shiran Viraj2024-09-13022217 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට... Read more