Home Local News යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..

යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..

SHARE

2015-2019 පසුගිය යහපාලනය රජය පැවති කාලයේදී ඇමැතිවරුන් සදහා අළුත් වාහන මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 280ක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය

මේ බව හෙලි කරන ලද්දේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසිනි.
(under the courtesy of lankacnews.com news web)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here