Home News කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

SHARE

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර 03 ක් හිටපු කි‍්‍රකට් නායක අර්ජුණ රණතුංග, අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධනගේ නමින් වෙන්කෙරෙනු ඇති.

පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර 02 ක් වෙන්කිරීමට තීරණය කර ඇත්තේ කුමාර සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ගේ නමින්.

මෙම නම් කිරීම් සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ ද අනුමැතිය හිමිව තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here