mediahumanrights.lk
News Sports Sports News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට අඛණ්ඩව 3වන වරටත් දඩ නියම කිරිමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදීයි.

නියමිත කාලයේදී  පන්දුවාර සංඛ්‍යාව යවා නිම නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මෙලෙස දඩ නියම කර තිබෙනවා.  

ඒ අනුව නායක විරාත් කෝලි සහ සෙසු කී‍්‍රඩකයින්ට තරග මුදලින් සියයට 80 බැගින් දඩයක් නියම කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Shiran Viraj

ඉන්දීය නව ජනපති රාම් නාත්

Shiran Viraj

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

Shiran Viraj