mediahumanrights.lk
Business Business News News

පෙට්ට්‍රල්, ඩීසල් වලටත් වැට් බද්ද.. මිල 10%කින් ඉහලට..

2024 ජනවාරි මාසයේ සිට පෙට්ට්‍රල් ඩීසල් හා ගල් අඟුරු සඳහා වැට් බද්ද අය කිරීමට යෝජනා වී තිබේ.

එම වසරේ සිට අය කිරීමට යෝජනා වී ඇති 18%ක වැට් බද්දට සාපේක්ෂව මෙම අය බදු අය කිරීමට නියමිතය.

මෙම බදු වැඩි කිරීමත් සමග පෙට්‍රල් සහ ඩීසල් වල මිල තවත් 10% කින් පමණ ඉහළ යා හැකි යැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන රාජ්‍ය ආදායම් සපුරා ගැනීමට නොහැකි වීම මත මෙම බදු පැනවීමට රජය තීරණය කර තිබේ.

Related posts

අමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයි

Shiran Viraj

අනුරාධපුරයම හඬවමින් 30හැවිරිදි මවක් දියණියන් දෙදෙනා ලිඳට දමා අවසන් ගමන් ගිය හැටි – Video

Shiran Viraj

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

Shiran Viraj