mediahumanrights.lk
International News News

ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව පරාජය වීම හේතුවෙන් දුකට පත් වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් දෙදෙනෙකුත් සියදිවි නසාගෙන තිබේ.

ඔඩිෂා හා බෙංගාල ප‍්‍රාන්තවල 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙසේ සේ දිවි නසා ගෙන ඇත.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් කම්පනයට පත් තවත් ඉන්දීය ජාතිකයකු  මියගොස්  තිබේ.

Related posts

පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

Shiran Viraj

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

Shiran Viraj

බංගලියන් නැවතත් ශ්‍රී ලංකාව පසුකර යයි – නවසීලන්තයටත් දුවන්න දෙයි

Shiran Viraj