mediahumanrights.lk
Business Business News News

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම කටයුත්තට සූදානම් වෙන බවත් ඔහු කියා සිටී.

මෙවර ගාස්තු වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

මෙම වතාවේ 56%කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට උත්සාහයක් දරන බවද පවසන ඔහු මෙතරම් ප්‍රතිශතයකින් වැඩි කළහොත් මෙම මෙම වසරේ පමණක් විදුලි ගාස්තුව 200%කින් ඉහළ නංවනු ඇති බවද  පැවසීය.

Related posts

පසුගිය රජයේ දුෂණ, වංචා සියල්ල ගැන ලඟදීම හෙළිදරව්වක්

Shiran Viraj

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Shiran Viraj

දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…

Shiran Viraj