mediahumanrights.lk
Business Business News News

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති.

බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික පොලී අනුපාතයක් අය කරමින් සිටිති.

මහ බැංකුව විසින් සිය පොලී අනුපාත 12% න් පහළ මට්ටමකට මෑතක දී නියම කරන ලදී.

ඒ හා සමගාමීව සෙසු සියලු පොලී අනුපාතයන් පහළ යා යුතු බව මහබැංකුව නිවේදනය කර තිබේ.

Related posts

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Shiran Viraj

පොසොන් පොහොය අදයි

Shiran Viraj

රවීගේ නිවස අසලට ආධාරකරුවෝ එකතු වෙයි!

Shiran Viraj