mediahumanrights.lk
Local News News

සායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…

මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අඟුනොච්චිය ගම්මානයේ පිහිටා තිබූ මාතෘ සායන ගබඩාවේ තිබූ ත්‍රිපෝෂ පැකට් 50 සොරකම් කර තිබේ.

ඊයේ රාත්‍රියේ එහි දොර කඩා කිසිවකු විසින් එය සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම සායනය මගින් ඒ අවට ගම්මාන වල ගැබිණි මව්වරුන් සහ දරුවන් සඳහා බෙදා දීමට ගෙනවිත් තිබූ තිපෝෂ ප්‍රමාණයක් මෙසේ සොරාගෙන ගොස් ඇත.

Related posts

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj

සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..

Shiran Viraj

ලයනල් මෙසීත් වැඩ වරද්ද ගනී

Shiran Viraj