mediahumanrights.lk
Local News News

ප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ කාන්තාව එම ලේකම් වරයාගේ පෞද්ගලික රාජකාරි කරන කාර්යාලයේ සේවය කරන කාන්තාවක් බවද වාර්තා වෙයි.

දැනට දින කිහිපයකට පෙර දරු පවුල අතැහැර දමා මෙම ලේකම්වරයා එකී තරුණිය සමඟ වෙනම නිවසක් ගෙන මේ වන විට එහි පදිංචි වී සිටියි.

පිහිටුවා වැඩි කලක් නැති මෙම දේශපාලන පක්ෂය මෑතකදී පිහාටුවන කාලයේදී අතිශය ජනප‍්‍රිය වුවද මෑතකදී ජනතාව අතර සැලකිය යුතු ප්‍රසාද් අප්‍රසාදයකට ලක්ව පවතී.

Related posts

ලංකාවේ සියලුම පාසැල් දූ පුතුන්ට දැන් නොමිලේ රක්ෂණයක් හිමියි – ලැබෙන ප්‍රතිලාභ සියල්ල මෙතැනින් දැන ගන්න

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Shiran Viraj

සුනිල් සර්ගේ ෆිල්ම් එක මිස්වෙච්ච එකටනම් දුකයි චමීෂා දිසානායක

Shiran Viraj