mediahumanrights.lk
Business Business News News

බි ළුණු මිල විශාල ලෙස ඉහලට…

දේශිය වෙලදපොලේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ රු 200 සිල්ලර මිලකට අලෙවි කල බි ළුණු කිලෝවක් (11) දින වන විට රු 300 – 320 අතර මිලකට අලෙවි කරන බවත්, වෙලදපොලේ ඉල්ලුමට සරිලන බි ළුණු සැපයුමක් නොතිබිම හමුවේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.

දේශිය බි ළුණු තොග අවසන් විමත් සමග දැනට වෙලදපොල් අලෙවි කිරිමට ඇති බි ළුණු ආනයනික බි ළුණු බවත්, එම බි ළුණු වල තොග මිල වැඩි කිරිම නිසා සිල්ලර මිල වැඩි වි ඇති බවද වෙලෙදුන් පැවසිය.

බි ළුණු මිලට සමගාමිව රතු ළුණු කිලෝවක් 760 සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…

Shiran Viraj

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

Shiran Viraj

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Shiran Viraj