mediahumanrights.lk
News Political

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

මොන තත්වයන් උද්ගත වුවද 13 වන සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් වශයෙන් දෙමළ ජනතාව පිළිනොගන්නා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

මෙරට තිරසාර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටළුවට ස්වයංතීරණ අයිතිය සහිත විසඳුමක් ලබාදීම තුළින් පමණක් යැයිද හෙතෙම කියා සිටියේය.

ජාතික ගැටලුවට විසඳුම දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දීය නියෝජිතයා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Related posts

චූලක්‌ෂි කම්මැලි නැතිලු…

Shiran Viraj

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

Shiran Viraj

පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාර

Shiran Viraj