mediahumanrights.lk
Local NewsNews

ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..

කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.

‘මොණරුන් බහුල ප‍්‍රදේශයක්’ යයි සිංහල භාෂාවෙන් සදහන් එම පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබුණේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි

ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන් කිසිදිනෙක අනතුරුදායක මොනරුන් දැක නැති බවයි.

Related posts

තවත් 633කට කොරෝනා..

Shiran Viraj

අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා…

Shiran Viraj

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා

Shiran Viraj