mediahumanrights.lk
Local News News

දානිෂ් අලිට සිර දඬුවම්….

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිලිගැනීම මත ඔහුට දින දාහතරක සිරදඬුවමක් නියම කර ඇත.

Related posts

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

Shiran Viraj

"අත්වැල් බැඳ ගැනීමට සූදානම් නැහැ"

Shiran Viraj

තවත් රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

Shiran Viraj