mediahumanrights.lk
Business Business News News

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇතැයි වාර්තා වෙයි.

සෑම මසකම පළවෙනිදා සහ පහළොස් වැනිදා සිදුකරන මිල සංශෝධනයට යටත්ව මෙම මිල පහත දැමීම සිදු වන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සමානුපාතික වන ලෙසයි.

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Shiran Viraj

කොළඹ ගිලා බැසීමේ අවදානමක්- මේ ගැන ඔබ දැනුවත්ද?

Shiran Viraj

බංගලාදේශය පරදවමින් කෝලි තැබූ වාර්තාව මෙන්න – ගංගුලි හා ටෙන්ඩුල්කාරුත් කෝලිට පරදී

Shiran Viraj