mediahumanrights.lk
Business Business News News

භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…

අද සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත 369ක භාණ්ඩ ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

නමුත් එම භාණ්ඩ ආනයනයේදී ආනයනික බදු, තීරු බදු සහ අධිභාර බදු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත.

අදාල සම්පූර්ණ භාණ්ඩු ලයිස්තු මෙසේය.

Related posts

මැණික් වෙන්දේසියක දී මැණිකක් ලෝක වාර්තාවක් පිහිටුවයි

Shiran Viraj

වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

Shiran Viraj

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Shiran Viraj