mediahumanrights.lk
Business Business News News

පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි.

එමෙන්ම දේශීය පලතුරු මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු සඳහා රජය විසින් විශේෂ බද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් මෙම පලතුරැ හිගය ඇති වී තිබේ.

Related posts

කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය

Shiran Viraj

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Shiran Viraj

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

Shiran Viraj