mediahumanrights.lk
News Political

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බවද ඒ මහතා සඳහන් කර ඇත.

ඇමතිවරයා තමන් සමග මේ බව සදහන් කලේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනක දීය.

Related posts

වැඩකරන ජනතාවට සහන රැසක්

Shiran Viraj

ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංග

Shiran Viraj

ජනපතිට හූනියම් කළ තඹ පත්‍රිකාව රැගෙන යයි

Shiran Viraj