mediahumanrights.lk
Local NewsNews

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ.

එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහි හිටපු සභාපතිවරයා වන අතර ඔහු මෙවර නිලවරණයේදී නාමයෝජනා ලබා දී නොමැත.

නව නිලධාරීන් මණ්ඩලය විසින් එම සංගමයේ ප්‍රතිපත්ති මාලාව මේ මස 15 වනදා එලි දැක්වීමටත් රජයට භාර දීමටත් සැලසුම් කර තිබේ.

Related posts

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Shiran Viraj

වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයි

Shiran Viraj

ලක්සලෙන් මිලියන 4 ක ලාභයක්

Shiran Viraj