mediahumanrights.lk
Local News News

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයිද වාර්තා වෙයි.

Related posts

චීනය නියමුවන් රහිත ප්‍රහාරක යානා නිෂ්පාදනය අරඹයි

Shiran Viraj

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

Shiran Viraj

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Shiran Viraj