mediahumanrights.lk
Business Business News News

සිමෙන්ති මිටියක් 400කින් මිල වැඩිවේ…

දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා ඇත.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.

රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි.

Related posts

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

Shiran Viraj

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Shiran Viraj

ඉදිරි සති දෙක තුළ ඩෙංගු පැතිරීම පාලනය කළ හැකියි

Shiran Viraj