mediahumanrights.lk
Local NewsNews

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.

Related posts

New York's first women-only boxing club is here

Shiran Viraj

පුංචි කාර් මිළ යළිත් ඉහළට

Shiran Viraj

මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේ

Shiran Viraj