mediahumanrights.lk
Business Business News News

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත.

ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය.

මෙය ඉතිහාසයේ ඩොලරයක් සදහා ගෙවන වැඩිම මිල වෙයි.

Related posts

රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..

Shiran Viraj

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Shiran Viraj

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Shiran Viraj