mediahumanrights.lk
News Political

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතු බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ කාලය අවසන් වූ වහාම එතුමා යනු ඇතැයිද ඇය පාර්ලිමේන්තුවේ කියා සිටියාය.

මැතිවරණ්‍යක් කැදවූ පසු ගෝ හෝම් කියන්නැයිද කී ඇය සිරිමාවෝ, ජයවර්ධන, ප්‍රේමදාස වැනි අයටත් ගෙදර පළයං කියන කියූ පලියට ගියේ නැති බවද සඳහන් කළාය.

තරුණ පිරිස් මානසික පීඩාවෙන් ගැලවෙන්නට ගාළු මුවදොරට පැමිණීම ගැන ගැන කනගාටු වන බව ද ඇය පැවසුවාය.

නමුත් මේ ඇතුළත සමහර දේවල් දිහා බලද්දි දරුවන් විකුණාගෙන කන කල්ලියක් ඇතැයි පෙනෙන බව ඇය තවදුරටත් කියා සිටියාය.

Related posts

උසස් පෙළ විභාගයත් දෙසැම්බරයට !

Shiran Viraj

චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

Shiran Viraj

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

Shiran Viraj