mediahumanrights.lk
Local News News

රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

එංගලන්තයේ මේ වන විට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ලෙස පැතිර යන්නේ ඔමික්‍රෝන්ය.

Related posts

TIN කරදරය ඉවරයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

Shiran Viraj

ප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…

Shiran Viraj