mediahumanrights.lk
Local News News

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් තවත් 75 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයන් 78 දෙනෙකුගේ ජීව සාම්පල විශ්ලේෂණය මගිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා මේ තොරතුරු සනාථ කළේය.

මෙම ආසාදිතයන් අතර ඔමික්‍රොන් ප‍්‍රභේදය ආසාදිතයන් ප‍්‍රතිශතය 96%කි.

Related posts

මහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ..ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි..

Shiran Viraj

මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

Shiran Viraj

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..

Shiran Viraj