30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

ජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..

වෙනදා දැඩි තදබදයකින් යුතු කොළඹ පිටකොටුව ‍ප‍්‍රධාන බස්නැවතුම්පොල අද දිනයේ දැඩි පාළුවට ගොස් තිබේ.

කිහිප දෙනෙකු හැරෙන්නට වෙනදා දක්නට ලැබෙන දැඩි කලබලකාරීත්වය අද දිනයේ දක්නට නැත.

කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාමත් පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමත් මීට හේතු වී ඇත.

කොළඹ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.

රටපුරා වාර්තාකරුවන් සඳහන් කරන්නේ සෙසු නගරයන්හි තත්ත්වයද ඒ හා සමාන බවයි.

Related posts

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Shiran Viraj

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

Shiran Viraj

කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…

Shiran Viraj
Translate »